උණුසුම් පුවත්
එයාර්ටෙල් මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ඉවත්කරයි
ජංගම දුරකතන ඇමතුම් ගාස්තු සඳහා අවම මිලක් නියම කිරීමට එරෙහිව එයාටෙල් සමාගම ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබේ.
සංචාරක හෝටලයක් හදන්න සාම බෝධි විහාරය ඩෝසර් කරලා..
අරුගම්බේ කළපුව අසල අරුගම්බේ පාලම ආසන්නයේ ඇති සාමබෝධි විහාරස්ථානයට අයත් ගොඩනැඟලි කිහිපයක් ඩෝසර් මගින් ඉවත්කිරීමට කටයුතු කිරීම හෙළා දකින බව ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමප්පේ සෝභිත හිමියන් පවසයි.
ඉන්දීය එන්නත ශ්‍රී ලංකාවේ දරුවන්ගේ මරණයට හේතුවක්
ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, සෙංගමාලය හා හිමෝෆිලස් ඉන්ෆ්ලුවන්සා යන රෝග 05 සඳහා ඉන්දීය ජාතික උපදේශන මණ්ඩලය මගින් නිර්දේශ කරන ලද ප්‍රතිශක්තිකරණ එන්නත ශ්‍රී ලංකාවේ හා භූතානයේ ඇතැම් දරුවන් මරණයට හේතු වී ඇති බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව වාර්තා කරයි.
ගිලන් රථ රියදුරාට පහරදුන්නාට මහව රෝහලේ උද්ඝෝෂණයක්
මහව දිසා රෝහලේ කාර්ය මණ්ඩලය අද දහවල් උද්ඝෝෂණයක නිරත වූහ. රෝහලේ ගිලන් රථ රියදුරෙකුට රෝගියෙකුගේ ඥාතීන් විසින් පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් මෙම උද‍්ඝෝෂණයේ නිරත වී තිබේ.
සාම්පූර් ඉදිකිරීමෙන් පසු තවත් ගල් අඟුරු බලාගාර නෑ
සාම්පූර් බලාගාරය ඉදිකිරීමෙන් පසු තවත් ගල්අඟුරු බලාගාර ඉදිකිරීමේ අපේක්ෂාවක් නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි..
කේ.පී ගැන කියන්නේ නෑ-ඒත් සාක්ෂිකරුවෙක් කළ හැකියි
(වීඩියෝ)
ඕනම බරපතල වරදකරුවෙකු රජයේ සාක්ෂිකරුවෙකු ලෙස රජයේ සහයට යොදා ගැනීමට පවත්නා නීතියේ අවකාශයක් පවත්නා බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
සැප්තැම්බර් 27 දක්වා ෆොන්සේකා යුද හමුදා බාරයට
සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට චෝදනා පත්‍ර භාරදීම අද සිදුවිය.
හොර ගුවන් විදුලි නාලිකාවක් ගැන හෙළිවෙයි
බේරුවල ප්‍රදේශයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධි ගුවන් විදුලි නාලිකාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව විදුලි සංදේශ හා නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.
වසර 30 ක් තුළ කිසිම ඇමතිවරයෙක් සරසවි වලට ඇවිත් නෑ
පසුගිය වසර 30ක කාලය තුළ කිසිදු ඇමතිවරයෙක් විශ්ව විද්‍යාල වලට පැමිණ නැති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.
යුද සමයේ පුද්ගලයින් අතුරුදහන්වීම් 500 ක්
වීඩියෝ
යුද සමයේ පුද්ගලයින් අතුරුදහන්වීම් හා රඳවාගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 500කට අධික සංඛ්‍යාවක් වව්නියාවේ පිහිටි පොලිස් ජංගම සේවය වෙත ඊයේ ලැබී තිබේ.
නව මාධ්‍ය ප්‍රතිපත්ති යෝජනාවලියක් ගැන ඇස
ශ්‍රි ලංකා ජාතික අනන්‍යතාවය තහවුරු කෙරෙන මාධ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා කඩිනම් යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට 2,600 ශ්‍රී සම්බුද්ධ ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවේ අවධානය යොමුව තිබේ.
බිම් බෝම්බ ඉවත් කිරීමට චීනයේ සහය
යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල වළදමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා චීන රජයේ සහය හිමිව තිබේ.
ෆොන්සේකා අද විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට
සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කිරීමට නියිමිතව තිබේ.
හොර ඒජන්සි පහක් වටලයි
වලංගු බල පත්‍ර නොමැතිව නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතන පහක් වැටලීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත්ව තිබේ.
අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට 13. 75%ක වාර්ෂික පොලියක්
සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය ලබන සියලු දෙනාට එම අරමුදලේ ඇති තැන්පතු සඳහා 13. 75%ක වාර්ෂික පොලී අනුපාතයක් හිමි වන බව කම්කරු සබදතා හා ඵලදායිතා සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.
දුරකථනයෙන් ජනතාව බිය ගන්වා මුදල් රැස් කරලා
අනුරාධපුර බන්ධනාගාරය තුළ දීර්ඝ කාලයක් සිර දඩුවම් ලබමින් සිටින සිරකරුවන් කිහිපදෙනෙකු විසින් ජංගම දුරකථන මගින් ජනතාව බිය ගන්වා මුදල් එක් රැස් කිරීමේ ව්‍යාපාරයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
රවීගේ පෙත්සම ඉවතට
තමන්ට එරෙහිව විනිමය පාලන පනත යටතේ පවරා ඇති නඩුව නීති විරෝධි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
මාරාන්තික උපවාසයකට වුවත් සූදානම්
රුහුණු සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට වහා දඬුවම් ලබාදෙන ලෙසට බල කරමින් මාරාන්තික උපවාසයකට වුවත් යාමට සුදානම් යැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ක්‍රීඩා පිටිය
ඉන්දු -ශ්‍රී ලංකා ටෙස්ට් ගැටුම සිව්වන දිනටත්
ඉන්දු -ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදය.
- මැරඩෝනා ඉල්ලා අස්වෙයි
- ඉන්දු - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය දෙවන දිනටත්
- ඉන්දු -ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ගැටුම අදයි
- ටෙස්ට් තරගයේ ජය පාකිස්ථානයට
- ජය ශ්රී ලංකාවටයි
- කඩුලු 800 ට තවත් කඩුලු 2 යි
- මුරලි තවත් ලෝක වාර්තාවකට ළඟාවෙයි
- යොවුන් ඔලිම්පික් උළෙලට ශ්රී ලංකාවෙන් 7ක්
- අද තරගයෙන් පසු මුරලිදරන් ටෙස්ට් පිටියට සමුදෙයි
- සහීඩ් අෆ්රීඩ් ටෙස්ට් දිවියෙන් සමුගනී
- ඉතිහාසයේ මුල්වරට පාපන්දු ලෝක කුසලානයක් ස්පාඤ්ඤයට
- පාපන්දුවටත් තෙවෙනි විනිසුරෙක්
- නෙදර්ලන්තය හා ස්පාඤ්ඤය අවසන් තරගයට
- බ්‍රසීල කණ්ඩායම පාපන්දු පිටියෙන් ඉවතට
- මීළඟ T-20 ලෝක කුසලාන තරඟාවලිය ශ්රී ලංකාවේ
- ආසියානු කණිෂ්ඨ ස්කොෂ් තරගාවලිය 6 වනදා
- ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවෙනි වටය අදින් අවසන්
- අද ශ්රී ලංකාව හා ඉන්දියාව ගැටෙයි
- ලංකාව හා ඉන්දියාව අවසන් තරගයට
- ශ්රී ලංකාවට විශිෂ්ට ජයක්
- ආසියානු කුසලානයේ ප්‍රථම තරගයේ ජය ශ්රී ලංකාවටයි
- ජර්මනිය, ඝානාව සහ ස්ලෝවේනියාවට ජය
- කුසලානය ශ්රී ලංකාවටයි
- ශ්රී ලංකාව අවසන් තරගයට
- බංග්ලාදේශ එංගලන්ත 2වන ටෙස්ට් තරගය අද
ජනමත විමසුම
ප්‍රධාන පුවත්
එනවා..යනවා..ආයෙත් එනවා..
සුදු කොඩි සිද්ධියට අදාළ නඩු විභාගය සඳහා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලදී.මෙම නඩුව යළි සැප්තැම්බර් මස 27 වන දින කැඳවීමට තීරණය කෙරුණි.ජෙනරාල් ෆොන්සේකා මහතා උසාවියෙන් පිටතට පැමිණි අවස්ථාව.
ඡායා රූ-ඕෂධ දහම් නිම්සර
සොයුර, අපි ඔබට යුක්තිය ඉටුකරන්නෙමු
රුහුණු විශ්ව විද්‍යාල සිසුවාගේ මරණයට වග කිවයුතු පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට පොලිස් මූලස්ථානය දක්වා මෙම විරෝධතා පා ගමනක නිරතවිය. මෙම විරෝධතා පා ගමන නිසා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපස ඕල්කෝට් මාවත තාවකාලිකව වසා දමනු ලැබීය.
ඡායා -ප්‍රමෝද හින්සර
ව්‍යාපාරික පුවත්
ආකර්ශනීය ද්විත්ව සිම්පත් ජංගම දුරකථන දෙකක් එළිදැක්වේ
2010 ජූලි 20 වැනි දින, කොළඹදී, ලොව ප‍්‍රමුඛ ජංගම දුරකථන සම්පාදකයෙකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් අද දින ශ‍්‍රී ලංකාවේදී C3212 සහ C5212 යන නව ද්විත්ව සිම්පත් ජංගම දුරකථන දෙකක් හඳුන්වාදෙමින් ජංගම සන්නිවේදන ක්ෂේත‍්‍රය තුළ සිය සේවා සැපයුම තවදුරටත් තහවුරුකර ගන්නා ලදී..
2010 ඉ-ස්වාභිමානී සම්මාන සඳහා නිර්මාණ බාර ගැනේ
දේශීය තොරතුරු තාක්ෂණ අන්තර්ගතයන් ඉහළ නැංවීමේ අරමුණෙන් සංවිධාන කෙරෙන ඉ-ස්වාභිමාණී 2010 සදහා නිර්මාණ බාර ගැනීම ආරම්භ කෙරේ.
CDB ග‍්‍රාමීය තොරතුරු තාක්‍ෂණ සාක්ෂරතාව ගමට ගෙනයයි
සීමාසහිත සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඞ්(CDB) නොබෝදා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තිස්සමහාරාමයේ හම්/නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලයට කලක සිට පැවති අවශ්‍යතාවක් සපුරාලමින් අන්තර් ජාල පහසුකම්වලින් ආදී සියල්ලෙන් සමන්විත තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයක් පරිත්‍යාග කරන ලදී.
මෘදුකාංග තේරීමේ ජාතික තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහය(ICTA) ආයතනයෙන්
2010 අග්‍රගණයේ මෘදුකාංග තේරීමේ ජාතික තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රහකත්වය ලබා දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඉදිරිපත් වේ.
- ශ්රී ලංකා ගමනාගමනයේ දැවැන්ත පෙරළියකට"සාලා ප්‍රෝ සැට්"
- අවතැන් වූවන්ට රතු කුරුසියෙන් ශ්රී ලංකා තේ
- ඉ- රාජ්‍ය ප්‍රතිපත්තිය විධිමත් කෙරෙයි
- සන්සිල්ක් හැඩකාරී ජයග්රාහකයින්ට තෑගි
- SLIM නව විධායක කමිටුව ව්‍යාපාර සහ ජාතික අගය වැඩිකිරීමේ අලෙවිකරණ දාමයක
- සමහන් කැනඩාවටත්
- සමුපකාර දිනය සැමරේ
- ඒක දේශීය විශාලතම වෙළෙඳ ප්‍රදර්ශනය ශ්රී ලංකාවේදී
- CDB ට මිලියන 1519 ක ආදායමක් හා බදු ගෙවීමෙන් පසු මිලියන 64 ක ලාභයක්
- ජනශක්ති ඉන්ෂුවරන්ස් ගංවතුර රක්ෂණ වන්දි ගෙවීම් කඩිනම් කරයි
- ඩෙටෝල් අඩ සියවස සමරයි
- ජන ජීවිතය ශක්තිමත් කිරීමට ජංගම දුරකතනය ඕනෑ
- CRICADS 2010 කොළඹ තුරඟ තරග පිටියේදී
- ජංගම දුරකථන අන්තර්ගතයන් ඉහළ නැංවීමට පියවර
- GSK ෆාම්සූට්කල්ස් වෙතින් ගැබ්ගෙල පිළිකා වලට එන්නතක්
- අන්තර්ජාලයෙන් සහ (DVD) පෙළපොත්
- ජනශක්ති බිලියන 2.6 කට අධික වන්දි පිරිනමයි
- සෙලාන් බැංකුවේ ලාභය 323% කින් වැඩිවෙයි.
- CDB සිය සේවා උතුරටත් විහිදුවයි
- DHLසමාගම ශ්රී ලංකාවේ සිට කැනඩාව දක්වා අලූතින් ඍජු LCLසේවාවක් අරඹයි
- CEMS-USA ආයතනයෙන් විදුලි බල හා බලශක්ති ක්ෂේත්රයට සම්බන්ධ ප්‍රදර්ශන ත්‍රිත්වයක්
- mBillionth 2010 විනිසුරු හමුව කොළඹදී..
- හේමාස් මැනුෆැක්චරින් Taiki Akimoto 5S දී රන් හා රිදී සම්මාන දිනයි
- නිපොලැක් වාසනා ජයග්‍රාහකයන් තෝරයි
- උසස් අධ්‍යාපනයට සෙලාන් අතහිත"සෙලාන් ස්කෝලර්"
සයුරෙන් එතෙර
වීඩියෝ පුවත්
කතිකා මණ්ඩපය
මහන්සිවෙලා එකට වැඩකරමු යැයි චම්පික උතුරේ ජනයාට කියයි
ජාතික හෙළ උරුමයේ මහ ලේකම් විදුලි බල හා බලශක්ති අමාත්‍ය චම්පික රණවක මහතා පසුගියදා මුලතිව් ප්‍රදේශයේ සංචාරයක නිරත විය. එම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා හිටපු විදුලි බල අමාත්‍ය වත්මන් රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙම ගමනට එක්විය. ...
මේ සටනට අපි නායකත්වය දිය යුතුයි
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජූලි 20 දින දහවල් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.එහිදී සිදුවූයේ මෙවැනි කතාබහකි. ...
උතුරු කොරියාවට කපුකම් කරන්න ජ.වි.පෙ ලෑස්තියි
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව පසුගිය 18 වන දින රැස්විය.සමුළුවක් සඳහා විදේශගත වී සිටින බැවින් පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතා ඊට සහභාගී නොවිණි.එහිදී සිදුවූ කතා බහ පහත පරිදිය. ...
කොස් කොටන කඩු යුද්ධය සඳහා මුවහත් කළ සන්ට් සු
(චරිත් සේනානායක)
"සියලූම යුද්ධ කලාවන් රැවටීම මත රඳා පවතියි"ඔහු එසේ ලියා නැවතුණේ නැත. මෙසේ ද ලීවේය.
"එහෙයින් පහර දීමට ශක්තිය ඇති විට ඊට හැකියාව නැත්තාක් මෙන් පෙන්විය යුතුය. අප අපේ හමුදා මෙහෙයුම් සකී‍්‍රය කර ඇති විට අප නිකම් සිටිනවා මෙන් පෙන්විය යුතුය. අප ඔවුන්ගේ ළඟටම පැමිණ ඇති විට ඉතා දුර සිටින සේ පෙන්විය යුතුය. ඉතා ඈත සිටින විට ඉතා ළඟ සිටිනවා සේ පෙන්විය යුතුය"
...
අපේ අධ්‍යාපනය ගොඩනැඟිය යුත්තේ කෙසේද..?
(පාඨලී චම්පික රණවක)
මෑතදී මා හමුවීමට පැමිණි ව්‍යාපාරිකයෙක් ප‍්‍රකාශ කර සිටියේ හොඳම සූර්ය කෝෂ නිපදවා ඇත්තේ ඊශ‍්‍රායලය බවය. යුදෙව් රාජ්‍යය ගැන තරමක ආඩම්බරයෙන් කතා කළ ඔහු ප‍්‍රකාශ කර සිටියේ පසුගිය හැට වසරක කාලය තුළ (1948)සිය ජනගහනය අට ගුණයකින් වැඩිවන අතරතුර ඊශ‍්‍රායලය කිසිඳු ස්වභාව සම්පතකින් තොරව සිය ඒක පුද්ගල ආදායම පනස්ගුණයකින් ඉහළ නංවාගෙන ඇති බවය. ...
හොඳ නවකතාවක් කියන්නේ ජාතියක ඉතිහාසයක්
(පියල් කාරියවසම් ප්‍රවීණ කෙටිකතාකරුවෙකි. විචාරකයෙකි. නාට්‍යකරුවෙකි. ඔහුගේ "ආචාරීසීයා දුටු දිදුලන අන්ධකාරය"කෙටිකතා සංග්‍රහය ඉකුත් වසරේ (2009) රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබී ය. පසුගියදා පියල් ගේ ප්‍රථම නවකතාව"වීදුරු කුඩු කැවුණු කලෙක"සරසවි ප්‍රකාශනයක් ලෙසින් නිකුත් විණි.
නූතන සාහිත්‍ය මතවාද හා අපේ නවකතාවේ තිබෙන කතාන්දරමය ස්වරූපය පිළිබඳවත්, පැරැණි සාහිත්‍යයෙන් අපට ගත හැකි ආභාසය පිළිබඳවත් හේ මේ සංලාපය මඟින් විවරණයක යෙදේ.)
...
මියගිය සත්ව සිරුරු වලින් බියර් බෝතල්
හඳුන්වා දෙන අලුත්ම බියර් වර්ගයක් තරමක මත භේදකාරී තත්ත්වයකට පත්ව ඇත්තේ එම බියර්වර්ගය බහා ඇති අපූර් බෝතල් නිසාය. ...
ඵලදාව වැඩි කරන හරක් පිරිසිදු කිරීමේ යන්ත්‍රය
එළදෙනුන්ගෙන් ලැබෙන කිරි ඵලදාව වැඩිකරන එළදෙනුන් පිරිසිදු කිරීමේ අපූරු යන්ත්‍රයක් ස්විස්ටර්ලන්ත ගොවිපළක් විසින් නිෂ්පාදනය කර තිබේ. ...
අමෙරිකාවේ මනාල යුවලක් හට ඔවුන්ගේ මංගල දිනයේදී පැමිණ සිටි අමුත්තන් විසින් අමුතුම අභියෝගයක් බාර දී තිබේ. ...
ප්‍රාදේශීය පුවත්
කොටගල වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
කොටගල, දිඹුලපතන ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
ගංජා කිලෝ 21 ග්‍රෑම් 197 ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
- ටිපර් රථයකට යටවී සිසුවෙක් මියයයි
- රන්ටැඹේ වන ජීවි දෙපාර්තමේන්තුවක සොරකමක්
- ප්‍රමිතියක් නැති බීජ විකිණූ සමාගම ගැන සොයයි
- සබරගමු පළාත් සභා තෙවැනි සැසිවාරය ඇරඹේ
- ජොන්ස්ටන් දඹුලු යයි
- ඩෙංගු නැසීමට වව්නියාවේ විශේෂ වැඩක්
- මහ වැස්ස නිසා ලක්ෂපාන වාන් දොරටු හරියි
- මුහුදේ නෑමට ගිය රුසියානු ජාතිකයෙක් අතුරුදහන්
- උණු දිය උල්පත් වාර්තාව අගෝස්තුවේදී
- බීජ නිපයුමෙන් වැඩි කොටස රජයෙන් සිදුකළ යුතුයි
- තේ ප්‍රදර්ශනයක් මහනුවරදී
- කාබනික පොහොර මෙට්‍රික් ටොන් 3000 ක් නිපදවයි
- යාපනය තාක්ෂණ පාසලේ වැඩ ඉක්මනින්
- උතුරේ නාම ලේඛන ප්‍රතිශෝධනයේ ගැටලු රැසක්
- කිලිනොච්චියේ නව ඉන්ධන පිරවුම්හල විවෘත වෙයි
- මාතලෙන් රත්තරන් මිශ්‍ර පස් තට්ටුවක් හමුවෙයි
- ප්‍රමිතියක් නැති පාන් තොග අල්ලයි
- ගාස්තු වෙනසට එරෙහිව හසලක රියදුරන් වර්ජනයේ
- ඉන්දියාවේ ලොකු ලූණු වවා ගොවීන් අමාරුවේ
- සිරකරුවන් 26,000ක් පුනරුත්ථාපනය කෙරේ



















.jpg)





















