උණුසුම් පුවත්
දැනුම් දීමක් නෑ-පියසේන කියයි,දැනුම් දුන්නා-සන්ධානය කියයි
තමාට එරෙහිව ගනු ලබන කිසිදු ක්රියා මාර්ගයක් සම්බන්ධයෙන් මේ වනතුරුත් දැනුම්දීමක් කර නැති වග ද්රවිඩ ජාතික සන්ධානයෙන් ආණ්ඩු පක්ෂයට එක්වූ පාර්ලි මේන්තු මන්ත්රී පී.පියසේන මහතා පවසයි.
ජනපතිගෙන් බ්රිතාන්ය අගමැතිට ශෝක පණිවිඩයක්
බ්රිතාන්ය අගමැති ඩේවිඩ් කැමරොන්ගේ පියා ගේ අභාවය පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බලවත් ශෝකය ප්රකාශ කර තිබේ.
අද රාත්රියේ සිට පාන් මිල ඉහළට
අද මධ්යම රාත්රීයේ සිට වහාම ක්රියාත්මක වන පරිදි ග්රෑම් 450 ක පාන් රාත්තලක් රු.3.00 න් ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
රුහුණේ බස්සා ඇප මත නිදහස්
රුහුණු සරසවියේ සුසන්ත බණ්ඩාර සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සැක කෙරුණු එම විශ්ව විද්යාලයේම ඉන්දික බස්නායක නැමැති ශිෂ්යයා අද බදුල්ල මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.
18 නිසා නීතිය හා සාමය තිබුණාටත් වඩා අනතුරේ වැටිලා
18 වන ව්යවස්ථා සංශෝධනය මගින් මෙරට නීතිය හා සාමය ක්රියාත්මක කිරීම පැවතියාටත් වඩා අනතුරට පත්වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අජිත්.පී.පෙරේරා මහතා පවසයි.
වව්නියාවේ පිපිරීමක්-සෙබළු තිදෙනෙක් රෝහලේ
වව්නියාව 211 බලසේනා මූලස්ථානයේ ඩෙටනේටර් ඇසුරුම් පෙට්ටියක් පවිත්ර කිරීමේදී සිදුවූ පිපිරීමකින් සෙබළු තිදෙනෙකු තුවාල ලබා ඇතැයි යුද හමුදා මාධ්ය ප්රකාශක මේජර් ජෙනරාල් උභය මැදවල මහතා පවසයි.
මගෙත් එක්ක 25 ක් ස්වාධීන වෙනවා-දයාසිරි
එක්සත් ජාතික පක්ෂය තුළ පවත්නා අර්බුදය සතියක් තුළ විසඳන්නට කටයුතු කළේ නැතිනම් තමන් සමග එ.ජා.ප මන්ත්රීවරුන් 25 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්රීවරුන් ලෙස කටයුතු කරන බව එ.ජා.ප මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
බණත් ඕනෑ, අණත් ඕනෑ
පොලිස් නිල ඇදුමට මුවා වී සාමාන්ය ජනතාවට අකටයුතුකම් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව මධ්යම පළාත් භාර නියෝජ්ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි. ඒ සඳහා බණ පමණක් නොව අණ ද අවශ්ය බව ඒ මහතා ප්රකාශ කරයි.
මේ වසරේ ගමන් ගාස්තු වැඩිවීමක් නෑ
මෙම වසර තුළ කිසිදු දුම්රිය ගමන් ගාස්තුවක් හෝ බස් ගාස්තු වැඩිකිරීමක් සිදු නොකරන බව ප්රවාහන අමාත්ය කුමාර වෙල්ගම මහතා පවසයි.
මෙරට ආර්ථිකය ගැන ලෝක ආර්ථික සමුළුවෙන් සහතිකයක්
ආර්ථික කේෂ්ත්රයේ දියුණුව අතින් ශ්රී ලංකාව කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ලෝක ආර්ථික සමුළුව පවසයි.
දයාසිරිගෙන් නායකත්වයට අවසන් නිවේදනයක්..!
(ඕඩියෝ)
එක්සත් ජාතික පක්ෂය තුළ පවත්නා අර්බුදය සතියක් තුළ විසඳන්නට කටයුතු කළේ නැතිනම් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්රීවරයෙකු ලෙස අසුන් ගන්නට තීරණය කර ඇතැයි එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
කියුබාවේ බී.ටී.අයි බෙදාහැරීම කඩිනමින්
කියුබාවෙන් ආනයන කළ බී.ටී.අයි බැක්ටීරියාව දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්ය නියෝජ්ය අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි.
කැනඩාවේ හිටපු ඔත්තු සේවා ප්රධානියෙක් මෙරටට එයි
නීති විරෝධී සංක්රමණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ නියෝජිතයෙකු ලෙස හිටපු කැනේඩියානු ඔත්තු සේවා ප්රධානියෙකු ආසියානු කලාපය වෙත එවීමට කැනඩාව තීරණය කර තිබේ.
සිය දිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය අදයි
ලෝක සිය දිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය අදට යෙදී තිබේ. "නොයෙක් දෙනා නොයෙක් තැන්හි ලොව හරහා දිවි නසා ගැනීම් වැළැක්වීම"යන්න මෙවර තේමාවී ඇත.
අද රාමසාන් සැමරෙයි
මුස්ලිම් ජනතාව අද"රාමසාන්"උත්සවය ඉතා ඉහළින් සමරනවා. කොළඹ මහ පල්ලිය විසින් ඊයේ පස්වරුවේ නව සඳ දැකීමෙන් පසු රාමසාන් උත්සවය අද දිනයේ පැවැත්වෙන බව ප්රකාශයට පත් කරනු ලැබීය.
එක්සත් ජාතීන්ගේ සැසි වාරය 14 ඇරඹෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 65 වැනි නිත්ය සැසි වාරය ලබන 14 වනදා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ආරම්භ වේ.
මිල නොපෙන්වන සියලු වෙළඳසැල් පවරා ගන්නවා
මිල ප්රදර්ශනය නොකරන සියලු ආර්ථික මධ්යස්ථාන වල ඇති වෙළඳසැල් නැවත පවරා ගන්නා ලෙස සමූපකාර හා අභ්යන්තර වෙළඳ අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පවසයි.
සහය දීම ගැන සලකා බලනවා
යෝජිත නව මැතිවරණ ක්රමය සඳහා සහය පළ කිරීම පිළිබද සලකා බලන බව ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය පවසයි.
ක්රීඩා පිටිය
පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලට තවත් දින 23 යි
19 වන පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල ආරම්භ වීමට තවත් ඇත්තේ දින 23ක කාලයක් පමණි.
- ශ්රී ලංකා, පකිස්ථාන ඒ කණ්ඩායම් අද ගැටෙයි
- ශ්රී ලංකාව පරදා දකුණු අප්රිකාව ජය ලබයි
- 2018 පොදු රාජ්ය ක්රීඩා උළෙල ලංකාවට ලබාගැනීමට ප්රබල උත්සාහයක්
- සාක්ෂි ලැබෙන තුරු කිසිවක් කරන්නේ නෑ
- ඔට්ටු ගැන පකිස්ථාන ක්රීඩකයන්ගෙන් ප්රශ්න කරයි
- සුදුස්සන් තේරීමේ තරගයෙන් ලංකාවට තෙවන තැන
- තුන් කොන් ජය ශ්රී ලංකාවටයි
- පොදු රාජ්ය මණ්ඩලයීය උළෙලට ජාත්යන්තර පාපැදි තරගයක්
- බීච් ෆුට්බෝල් පිරිමි ශූරතාවය ට්රයි ස්ටාර් කණ්ඩායමට
- ඉන්දු -ලංකා තවත් තරගයක් අද
- තුන්කොන් එක්දින ක්රිකට්- තවත් තරගයක් අද
- පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල ට මලල ක්රීඩා කණ්ඩායමක්
- ඉන්දියාවට කඩුලු 6 ක ජයක්
- ඉන්දු -ලංකා එක්දින ගැටුම අද දඹුල්ලේදී
- ශ්රී ලංකාවට කඩුලු 3 ක ජයක්
- ශ්රී ලංකා -නවසීලන්ත එක් දින තරගය අද
- තුන්කොන් පළමු තරගයේ ජය නවසීලන්තයටයි
- ඉන්දු, ලංකා, නවසීලන්ත තුන්කොන් ගැටුම ඇරඹේ
- 2010 වසරේ දක්ෂතම මලල ක්රීඩකයින් ප්රසන්න හා චන්ද්රිකා
- ශ්රි ලංකා -එංගලන්ත දෙවන එක්දින තරගය අද
- තෙවන ටෙස්ට් ගැටුම තීරණාත්මක දිනට
- ඉන්දු - ශ්රී ලංකා තෙවන ටෙස්ට් ගැටුම සිව්වන දිනටත්
- අවසන් ටෙස්ට් ගැටුම තෙවන දිනට
- තුන්වන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි
- ඉන්දු -ශ්රී ලංකා තෙවන ටෙස්ට් ගැටුම අදයි
ජනමත විමසුම
ප්රධාන පුවත්
අල්ලාහ් දෙවියනි,මට හිතයි ගෙදර යන්න...
මුස්ලිම් ජනතාව අද"රාමසාන්"උත්සවය ඉතා ඉහළින් සමරනවා. කොළඹ මහ පල්ලිය විසින් ඊයේ පස්වරුවේ නව සඳ දැකීමෙන් පසු රාමසාන් උත්සවය අද දිනයේ පැවැත්වෙන බව ප්රකාශයට පත් කරනු ලැබීය.කොළඹ ගෝල්ෆේස් පිටියේදී අද උදෑසන ආගමික වතාවත් වලට සහභාගී වූ මුස්ලිම් බැතිමතුන් පිරිසක් ඡායා රූපයට නැඟී තිබුණේ මේ අයුරිනි.
ඡායා රූ-ප්රමෝද් හින්සර
කැඩූ අයිතිය ලබනු රිසියෙනි....
පසුගියදා ගාල්ල නගරයේ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය මගින් පවත්වන ලද විරෝධතා ව්යාපාරයට පොලීසිය අත්තනෝමතික ලෙස ප්රහාර එල්ලකොට විසුරුවා හැරීම නීති විරෝධී බව ප්රකාශ කරන මෙන් ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන විජිත හේරත්, අර්ජුන රණතුංග, අජිත් කුමාර ඇතුළු සත්දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර උසාවි සංකීර්ණයෙන් පිටතට පැමිණි අවස්ථාව.
ඡායා රූ-ප්රමෝද් හින්සර
ව්යාපාරික පුවත්
රට ගොඩ නගන මහා ඉතුරුම් චාරිකාව
ජාතික ඉතිරි කිරීමේ බැංකුව, නවෝදයේ අරුණලු සමගින් යන නව ගමනේ ආරම්භය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ප්රදීප් කාරියවසම්, සාමාන්යාධිකාරී හා ප්රධාන විධායක එච් .එම්. හෙන්නායක බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් NSB මූලස්ථානයේදී බ්රහස්පතින්දා(09) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සිදුවිය.
නේචර්ස් සීක්රට්ස් 14001 :2004 අන්තර්ජාතික සහතිකයෙන් පිදුම් ලබයි
ශ්රී ලාංකික රූපලාවන්ය නිෂ්පාදන ආයතනයක් වූ නේචර්ස් සීක්රට්ස් වෙත මහා බ්රිතාන්යයේ SGS ආයතනය මගින් UKAS නිමය යටතේ ISO 14001 : 2004 අන්තර්ජාතික සහතිකය පිළිගන්වා ඇත.
(ICTA) 2010 ඉ - සෞඛ්යය ජාත්යන්තර සමුළුවේ ප්රධාන හවුල්කරුවෙයි
2010 ඉ - සෞඛ්යය ජාත්යන්තර සමුළුවේ ප්රධාන හවුල්කරු වශයෙන් ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු කරයි.
විශිෂ්ඨයෝ ජනශක්ති 2010 වසර මැද සම්මාන ලබති
ශ්රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ උත්කර්ෂවත් සහ වර්ණවත් සම්මාන ප්රදානෝත්සව සම්බන්ධයෙන් කීර්තියක් උසුලන ජනශක්ති ඉන්ෂුවරන්ස්හි නොබෝදා පැවැත්වුණු 2010 වසර මැද සම්මාන උළෙල දී අලෙවි අංශයේ ඉහළම ප්රතිඵල අත්කරගත් 80 කට වැඩි සංඛ්යාවකට ඵලක , සති අන්ත පැකේජ , මුදල් ත්යාග , කුසලාන සහ විශිෂ්ඨතා සහතික පිරිනමන ලදී.
- ලංකා රාජ්ය ජාල ව්යාපෘතිය නැගෙනහිරටත්
- ෆින්ලේස් තේ සමාගම, Rainforest Alliance (RA) සහතිකයෙන් පිදුම් ලබයි
- වටවල ප්ලාන්ටේෂන්ස් වාණිජ බෝගයක් ලෙස ඩ්රැගන් ෆෲට් වගාව ආරම්භ කරයි
- ජනශක්ති ඉන්ෂුවරන්ස් වෙතින් ෆේස් බුක් ප්රචාරක වැඩපිළිවෙළක්
- පොදු මගී ප්රවාහන සේවාවන් 1919 න්
- කුකීස් රස තුනකින් මෙරටට
- නැණසල මධ්යස්ථාන පිළිබඳව සමීක්ෂණයක්
- කානි ලංකා හෝටලය මිලදී ගැනීම සඳහා"මයිනර් ඉන්ටර්නැෂනල්" හේමාස් සමග එක්වෙයි
- බාර්ට්ලීට් ෆිනෑන්ස් වෙතින් රුපියල් 28,000ක් ගෙවීමෙන් තී්රවීලරයක්
- DHLදකුණු ආසියා පැසිෆික් කලාපයේ සිට ස්ලොවේනියාව දක්වා සෘජු LCLසේවාවන් අරඹයි
- වෙබ් අඩවි නිර්මාණයට රාජ්ය නිලධාරීන්ට පුහුණුවක්
- හේමාස් මැනුෆැක්චරින් අලෙවි විශිෂ්ටයින් ජයග්රහණ සමරයි
- CDB ට 2010 ප්රථම කාර්තුවේදී රුපියල් මිලියන 40.5 ලාභයක්
- රිච්ලයිෆ් ඩෙයරීස් ISO තත්ත්ව සහතික 3 න් පිදුම්ලබයි
- ලංකෙම් Champions Night උත්කර්ෂවත් අයුරින්
- පොන්ඩ්ස් සමග එක්වී වටිනා ත්යාග දිනාගන්න
- SLIIT විද්යාපති උපාධි පාඨමාලාවට නව සිසුන් කණ්ඩායම බඳවා ගැනේ
- එටිසලාට් සභාපති මාධ්ය හා විදුලි සංදේශ සම්මන්ත්රණය අමතයි
- සිසු දක්ෂතා නැංවීමට ThinkQuest
- ඇකඩමි ඔෆ් ඩිසයින් දේශීය විලාසිතා ක්ෂේත්රයේ සුවිශේෂී සලකුණ තබයි
- ජනශක්ති මලල ක්රීඩකයෝ ජය කෙහෙලි නංවති
- ඩෙංගු මර්දනයට"මෝර්ටීන්"
- සෙලාන් බැංකුවට රුපියල් මිලියන 510.5 ක ලාභයක්
- ආකර්ශනීය ද්විත්ව සිම්පත් ජංගම දුරකථන දෙකක් එළිදැක්වේ
- 2010 ඉ-ස්වාභිමානී සම්මාන සඳහා නිර්මාණ බාර ගැනේ
සයුරෙන් එතෙර
වීඩියෝ පුවත්
කතිකා මණ්ඩපය
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය 05 වැනිදා රැස් වුණා.එහිදී සිදුවූ කතා බහ පහත පරිදිය.
...
පාඩු ලැබූ විදුලි බලයේ ලාභ සොයන සුභ ලකුණු
(පාඨලී චම්පික රණවක)
පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලයේ වසර 30කට වඩා සේවය කළ සේවක මහතුන්ට තිළිණ ප්රදානය කළ උත්සවයක දී මම ප්රකාශ කළේ වසර 12කට පසු ලං.වී.ම. පසුගිය ජුනි මාසයේ දී මෙහෙයුම් ලාභයක් ලෙස මිලියන 205ක් ලබා ඇති බවය. මෙය ලංකාදීප ප්රමුඛ පුවත්පත් රැසක මුල් පිටුවේ පුවතක් ලෙස පළවීමෙන් පසු නොයෙක් දෙනා මාගෙන් විමසුයේ එය ඇත්තටම ඇත්තක්ද කියාය. ඇතැමුන් එය තේරුම්ගෙන තිබුණේ ලං.වී.ම. යළිත් ලාභ ලැබීමට පටන්ගෙන ඇති සැටියටය.
ඉඳිං සලමන් මුවා මැරිය යුතුමය..
(ප්රියාන් ආර්. විජේබණ්ඩාර)
කාන්ති කන්දේ වන බූටෑව මැද සලමන් නම් අනියම් සැමියකුගෙන් සිය අම්මා මැරුම් කෑ තැන,තවත් අනියම් සැමියකුගේ අතින් තැනුනු ආදරණීය ස්මාරකයක විසිරී ගිය නටබුන් අබියස යටසාය පමණක් ඇඳ මොහොතකට පෙර උනා දැමූ ඇඳුමින් නිරුවත් වූ උඩුකය සහිතව ඇය නිසොල්මනේ බලා හිඳියි.
...
විද්යුත් ඉටිපන්දම ලොව නොවැදගත්ම බඩු අතර මුල් තැනට
විදුලියෙන් ක්රියාකරන ලෙස නිර්මාණය කර ඇති ඉටිපන්දම ලොව කිසිදු ප්රයෝජනයක් නොමැති භාණ්ඩ අතර මුල් තැනට පත්ව තිබේ. ...
මිනිත්තු 12 ක් තුළ කුකුළු තටු 181 ක් ගිල දමලා
අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ එක් ප්රදේශයක් වන බෆලෝ හි පැවති ආහාර අනුභව කිරීමේ තරගයකදී මිනිත්තු 12 ක් තුළ පිසින ලද කුකුළු තටු 181 ක් ගිල දමමින් එම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට අමෙරිකානු ජාතික කාන්තාවක් සමත් වී තිබේ. ...
ලොව පැරණිම බියර් බෝතලය මුහුදු පතුලෙන් හමුවෙයි
ලොව පැරණිතම බියර් බෝතලය ලෙස සැලකිය හැකි බියර් බෝතලයක් වසර 200 ක් පමණ පැරණි ගිලුණු නැවකින් සොයාගැනීමට කිමිදුම්කරුවන් පිරිසක් සමත්ව තිබේ. ...
ප්රාදේශීය පුවත්
නවක හෙද හෙදියන්ට විශේෂ පුහුණුවක්
නවක හෙද හෙදියන් සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට සෞඛ්ය අමාත්යාංශය පියවර ගෙන තිබේ.
ගම නැගුමට පොලිසිය
මධ්යම පළාතේ ගම්මාන සංවර්ධනය කිරීම සඳහා"ගම නැගුමට පොලිසිය" යන තේමාව යටතේ නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.
- තදබදය අවම කිරීමට නව වෙළඳ සැල් ඉදිවෙයි
- විශ්රාම වැටුප් වැඩ පිළිවෙල සාර්ථකයි
- අසැබි වීඩියෝ තැටි 136ක් සමග සැකකරුවෙක් කොටුවෙයි
- වීරවිල සිරකඳවුරේ සිරකරුවෙකු පැනයයි
- මහරගම පිළිකා රෝගී නේවාසිකාගාරය විවාත වෙයි
- අත්බෝම්බ 3 ක් සමග සැකකරුවෙක් අල්ලයි
- පියසීලි විජේගුණසිංහ මියයයි
- සීමාවාසික පුහුණුවට තවත් 216 ක් බඳවා ගැනෙයි
- හොර පොහොර ගබඩාවක් වටලයි
- හොර රත්තරන් පෙන්වා මුදල් වංචා කර අසුවෙයි
- රත්නපුර හෝටල් පාසල සිසු අයිතියට පැවරෙයි
- ඇහැළියගොඩ රිය අනතුරකින් එක් අයෙක් මියයයි
- වල් අලියෙක් නිසා නිවාස 8 ක් විනාශයි
- නව මිරිස් ප්රභේද 2 ක් හඳුන්වාදෙයි
- පාළු ළිඳකින් බිළිදු මළ සිරුරක් හමුවෙයි
- ක්රිස්තු රාජ විදුහලේ ගුරු උපහාරයක්
- අයහපත් කාලගුණය නිසා උතුරේ ගොවීන් අමාරුවේ
- මොරවැව රක්ෂිතයේ නිධන් හෑරූ 4 ක් හිරගෙට
- උතුරේ රෝහල්වල ජලභීතිකා එන්නත් හිඟයක්
- එලොවනාකන්ද රක්ෂිතයේ ගින්නකින් හෙක්ටයාර 150 ක් විනාශයි


















.jpg)
.jpg)



















