
ජය ශ්රී ලංකාවටයි
July 22, 2010 03:58 pm
ශ්රී ලංකාව හා ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 10 ක ජයග්රහණයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම මීට ස්වල්ප මොහොතකට පෙර සමත්විය.
මෙම තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී කඩුලු 8 ක්දැවී ලකුණු 520 ක් ලබා ගැනීමට සමත් විය..
ඊට පිළිතුරු ලෙස ඉන්දියාව සිය පළමු ඉනිමේදී ලබා ගත්තේ සියලු දෙනා දැවී ලකුණු 276 ක් පමණි.
දෙවෙනි ඉනිමේදී ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 338 ක් ලබාගත් අතර ඉක්බිතිව ශ්රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිමේදී කිසිවෙකුත් නොදැවී ලකුණු 96 ක් ලබා ගනිමින් තරගය ජයග්රහණය කරනු ලැබිණි.
දෙවෙනි ඉනිමේදී ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 338 ක් ලබාගත් අතර ඉක්බිතිව ශ්රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිමේදී කිසිවෙකුත් නොදැවී ලකුණු 96 ක් ලබා ගනිමින් තරගය ජයග්රහණය කරනු ලැබිණි.
Viewer Comments