Sri Lanka
September 11, 2010  01:34:AM

මැරඩෝනා ඉල්ලා අස්වෙයි

මැරඩෝනා ඉල්ලා අස්වෙයි

July 28, 2010  09:26 am

Bookmark and Share
ඩියාගෝ මැරඩෝනා ආර්ජන්ටිනාවේ පාපන්දු පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. කෙසේ වෙතත් ඔහු‍ගේ සේවය තවදුරටත් ලබා ගැනීම සම්බන්ධයෙන් ආර්ජන්ටිනාවේ පාපන්දු සම්මේලනය අවධානය යොමු කර ඇති බව ද සඳහන් වේ.

පසුගිය දා නිමාවට පත් වූ ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ දී ආර්ජන්ටිනාව ගෝල 4ට බින්දුවක් ලෙස ජර්මනිය හමුවේ පරාජයට පත් විය. කෙසේ වෙතත් ආර්ජන්ටිනාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුධුරය සඳහා මෙතෙක් කිසිවෙක් නම් කර‍ නොමැති බව ද වාර්තා වේ. ඩියාගෝ මැරඩෝනා තවදුරටත් පුහුණුකරු ධුරයේ සිටිය යුතු බවට ද ඇතැම් පාර්ශව ඉල්ලීම් කරන බව ද සඳහන් වේ.

Viewer Comments


Post your blog entry

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 
Copyright © 2008 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal. | Disclaimer