එයාර්ටෙල් මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ඉවත්කරයි
July 29, 2010 05:11 pm
ජංගම දුරකතන ඇමතුම් ගාස්තු සඳහා අවම මිලක් නියම කිරීමට එරෙහිව එයාටෙල් සමාගම ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබේ.
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලදී.
ජංගම දුරකතන ඇමතුම් සඳහා මිනිත්තුවකට රුපියල් දෙකක අවම ගාස්තුවක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් නියම කිරීම මගින් තම සමාගමට අසාධාරණයක් සිදුවන බව එයාටෙල් සමාගම සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ප්‍රකාශ කර තිබුණි.
පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී අනිකුත් දුරකතන සමාගම් විරෝධය දක්වමින් ප්‍රකාශ කළේ දුරකතන ඇමතුමක් සඳහා මිනිත්තුවකට අයකරන ගාස්තුව රුපියල් දෙකකට වඩා අඩු කළහොත් ජංගම දුරකතන කර්මාන්තයට විශාල අලාභයක් සිදුවන බවයි.
අදාළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එයාටෙල් සමාගම විසින් ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලදී..

Viewer Comments
July 29, 2010 05:53 pm
පාරිභෝගික අප වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කරන ආයතනවලට පාරිභෝගික අපේ සහය ලැබිය යුතුයි.
Saiman
July 30, 2010 08:03 am
Airtel keep it up. dnt give up!!
SrLK
July 30, 2010 08:10 am
Anith ewun apiwa huura kannai hadanne. Meeta passe mamath Airtel walata maaruwenawa.
lish
July 30, 2010 10:59 am
Seems Airtel´s hopes of improving their customer base was denied. Gud job.
Lasa