ආත්මාර්ථයෙන් තොරව වැඩ කරන තුරු ලබාගත් නිදහසේ ප්‍රතිඵලයක් නෑ
ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගත්ත ද අර්ථවත් සංවර්ධනයකට යොමුවීමට නොහැකි වී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් තුළ සාමූහික හැඟීම්වලින් යුතු චින්තනයක් නොමැති වීම නිසා බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමි පවසයි.
February 4, 2012 08:21 am|Comments (0)
රටත් ජාතියත් ගැන තීන්දු ගැනීමේ නිදහසක් උදාවෙලා
රටත් ජාතියත් පිළිබඳව තීන්දු ගැනීමේ නිදහසක් උදාවී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
February 4, 2012 08:36 am|Comments (0)
ප්‍රංශ ගුවන් සේවකයෝ වර්ජනයකට සැරසෙයි
ප්‍රංශ ගුවන් සේවකයෝ වර්ජනයකට සූදානම් වේ. ලබන සතියේ දී දින 4 ක කාලයක් ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
February 4, 2012 08:43 am|Comments (0)
නිදහස වෙනුවෙන් සිරකරුවන් 1414 දෙනෙකුට නිදහස
දඩ මුදල් ගෙවා ගත නොහැකිව සිරදඬුවම් විඳින සියලුම සිරකරුවන් අදට යෙදෙන නිදහස් දිනය වෙනුවෙන් නිදහස් කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා පවසයි.
February 4, 2012 09:02 am|Comments (0)
මහනුවර - මහියංගණ මාර්ගය යළි විවෘතයි
මහනුවර - මහියංගණ, 18 වංගුව මාර්ගය නැවත විවෘත කර තිබේ.
February 4, 2012 09:21 am|Comments (0)
බලපත්‍ර නොමැතිව තුවක්කුවක් ළඟ තබාගත් අයෙක් කොටුවෙයි
බලපත්‍ර නොමැතිව, විදෙස් රටක නිෂ්පාදිත පතරොම් තුවක්කුවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සේරුනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
February 4, 2012 09:37 am|Comments (0)
සියලු පක්ෂ එක්වී ජාතික ප්‍රශ්නයට නිවැරදි විසඳුම තෝරාගත යුතුයි
රටටම පොදුවේ ගැලපෙන දැක්මක් පදනම් කරගනිමින් ස්ථිර සාමයක් සඳහා වු ප්‍රතිපත්ති රාමුවක් සකස් කරගැනීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
February 4, 2012 09:54 am|Comments (0)
ජන මතයට එරෙහිව වැඩ කරන්නේ නෑ -ජනපති
විධායක බලය භාවිත කරමින් ජනතා මතයට එරෙහිව කටයුතු නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
February 4, 2012 10:26 am|Comments (0)
රිය අනතුරකින් එක් අයෙක් මියයයි - සිව්දෙනෙකුට බරපතලයි
මඩකළපුව, වාලච්චේන ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
February 4, 2012 11:09 am|Comments (0)
ආණ්ඩු බලය ලබාගන්න සියලුදෙනා එක්ව ක්‍රියාකාරී විය යුතුයි
ආණ්ඩු බලය ලබාගැනීමට නම් එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා එක්ව ඒ සඳහා ක්‍රියාකාරී විය යුතු බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
February 4, 2012 12:44 pm|Comments (0)
අයි.පි.එල් වෙනුවෙන් මහේලට ඩොලර් මිලියන 1 .4 ක්
අමෙරිකානු ඩොලර් මිලියන 1 .4 ක මිලකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන සිය කණ්ඩායම වෙත ලබාගැනීමට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම තීරණය කර තිබේ.
February 4, 2012 02:33 pm|Comments (0)
February 4, 2012 02:34 pm|Comments (0)
වෑන් රියක් ගසක ගැටෙයි - දැරියක් මියයයි, 6 දෙනෙකුට තුවාලයි
පාදෙනිය - අනුරාධපුර මාර්ගයේ මහව, බලල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් දැරියක මියගොස් තවත් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා තිබේ.
February 4, 2012 03:22 pm|Comments (0)
දියවන්නා ඔයේ කාන්තා මළ සිරුරක්
දියවන්නා ඔයේ තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබේ. දියවන්නා ඔයේ පොල්දූව පාලම අසල කුඹුක්ගහදූව යන ස්ථානයේ පාවෙමින් තිබිය දී මෙම මළ සිරුර හමුවු බව වැලිකඩ පොලිසිය පැවසීය.
February 4, 2012 04:11 pm|Comments (0)
එල්.ටී.ටී.ඊ. හිතවාදීන් රට ආපස්සට ගෙනියන්න හදනවා
විදේශගතව සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදීන් රට ආපස්සට ගෙන යාමේ උත්සාහයක නිරත වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
February 4, 2012 04:32 pm|Comments (0)
බලය බෙදීම ගැන වත්මන් කථිකාව අතීත ඉන්දියානු කථිකාවට සමානයි
බලය බෙදීම පිළිබඳ මෙරට වත්මන් සමාජයේ මතුව තිබෙන කථිකාව අතීත ඉන්දියාවේ පැවති කථිකාවට සමාන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
February 4, 2012 04:59 pm|Comments (0)
දැයට කිරුළ ජනපති අතින් විවෘත වෙයි
64 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය අනුරාධපුර ඔයාමඩුවේ දී අද(04) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබීය.
February 4, 2012 08:25 pm|Comments (0)
03-02-2012
February 3, 2012 06:27 am|Comments (0)
තවදුරටත් උපාධිධාරීන් ඇන්දුවොත් බලාගෙනයි
වසර 5ක් පුරා තමන් ගෙන ගිය අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස ලබාදීමට යෝජිත සංවර්ධන නිලධාරී තනතුරු 15,000 සඳහා උපාධිධාරීන් බඳවා ගන්නා උපරිම වයස් සීමාව 35 දක්වා අඩු කිරීමේ යෝජනාව වෙනස් කර එය පෙර තිබූ 45 දක්වා වැඩි කරන ලෙසත්, දේශපාලන හිතවත්කම් මත ලබාදීම නවත්වන ලෙසත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ආණ්ඩුවට බලකරයි.
February 3, 2012 06:41 am|Comments (0)
අධිවේගයේ පළමු මාරක රිය අනතුර වාර්තාවෙයි
දක්ෂිණ-කොළඹ අධිවේගී මාර්ගයේ ප්‍රථම මාරක රිය අනතුර අද අලුයම වාර්තා වූ බව පොලීසිය පවසයි.
February 3, 2012 06:54 am|Comments (0)
ධම්මික දසනායක පාර්ලිමේන්තු මහලේකම් ධුරයට
පාර්ලිමේන්තුවේ නව මහලේකම්වරයා ලෙස නියෝජ්‍ය මහලේකම් ධම්මික දසනායක මහතා පත්කර තිබේ.
February 3, 2012 08:11 am|Comments (0)
නිදහස වෙනුවෙන් සතියක් ජාතික කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලීමක්
64 වන ජාතික නිදහස් දින උත්සවය නිමිත්තෙන් අද(03) සිට සතියක් පුරා සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය ඔසවා තබන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.
February 3, 2012 08:25 am|Comments (0)
ජ-පුර සිසුවෙක් පැහැරගෙන ගොස් අතරමග දමා ගිහින්
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දී අතරමග දමා ගොස් තිබේ.
February 3, 2012 09:08 am|Comments (0)
සභාපතිගේ සොහොයුරා සෙවීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි
සුදු වෑන් රථයකින් පැහැරගැනීමට ලක්වූ බව කියන කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයාගේ සොහොයුරා පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.
February 3, 2012 09:28 am|Comments (0)
ඒකාබද්ධ කාලසටහන් ප්‍රමාදය - බස් සංගම්වල සහය නෑ, පාලනාධිකාරියේ දුර්වලතායි
බස්නාහිර පළාත තුළ ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමට හේතුව පෞද්ගලික බස් සංගම්වලින් සහය නොලැබීම බව බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා පවසයි.
February 3, 2012 09:42 am|Comments (0)
අද ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා පුහුණු තරගයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(03) ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමක් සමග පුහුණු තරගයකට සහභාගී වේ.
February 3, 2012 09:49 am|Comments (0)
පාපන්දු තරගයේ ගැටුම්වලට එරෙහිව උද්ඝෝෂණ ඇරඹෙයි
ඊජීප්තුවේ පාපන්දු තරගයක් අවසානයේ පැවති ගැටුම්වලින් පුද්ගලයින් 74 දෙනෙකු මියයාමේ සිද්ධියට විරෝධය පළ කිරීම සඳහා කයිරෝ නුවර උද්ඝෝෂණ ආරම්භ කර තිබේ.
February 3, 2012 10:01 am|Comments (0)
තවදුරටත් සේවකයින් රැවටුවොත් වර්ජනවලට මුහුණදෙන්න වෙයි
තවදුරටත් දුම්රිය සේවකයින් රැවටීමට ලක්කරන්නේ නම් වර්ජනවලට මුහුණදීමට ආණ්ඩුවට සිදුවන බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.
February 3, 2012 10:05 am|Comments (0)
දැයට කිරුළ පාපැදි සවාරියේ අවසන් අදියර අදයි
අනුරාධපුරයේ දී ආරම්භ වන දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන දැයට කිරුළ පාපැදි සවාරියේ අවසන් අදියර අද (03) ක්‍රියාත්මක වේ.
February 3, 2012 10:13 am|Comments (0)
සිරිකොත වෙනුවෙන් මුදල් රැස්කිරීමට රනිල් බේරුවල යයි
සිරිකොත මූලස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පාක්ෂිකයින්ගෙන් මුදල් එක් රැස්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(03) බේරුවල ප්‍රදේශයට පැමිණීමට නියමිතය.
February 3, 2012 11:15 am|Comments (0)
Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)